පන්නිපිටියේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසින් පැහැර ගන්නා ලද කෝටි 700ක් පමණ වටිනා නිල් දියමන්තිය ඇතුළු මැණික් කොල්ලයේ තවත් හෝඩුවාවක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මාකදුරේ මධුෂ්ගේ වෙඩික්කරුවෙකුගේ කඹුරුපිටිය ප්‍රදේශයේ නිවසේ තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත්තේ හමුදා නිල ඇදුම් හා මාංචු යුගලයකි.
අදාල මංකොල්ල සිදු කර ඇත්තේ පොලිස් වෙසින් නිවසට ඇතුළු වී එහි සිටි ඇතැමුන්ට මාංචු දමමින් යයි හෙලිව ඇත.
0 Comments:
Post a Comment