Our events

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශේෂ රැස්වීමක්

08/11/17 බදාදා දින මේ රට එක්සේසත් කල,රට දැය වෙනුවෙන් ඉතිහාසගත සේවයක් කල හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශේෂ රැස්වීමක් පැවැත්වූ දේශහිතෙෙෂී මුස්ලිම් සහෝදරත්වය සංවිධානයේ ගරැ කැඳවුමිකරැ,සභාපති සහ ලේකම් සහ අනෙකුත් සභිකයින්.

About Admin

0 Comments:

Post a Comment

Powered by Blogger.