පාතාල නායකයේකුවන මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හි දී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටින පාතාල සමාජික කංජිපානි ඉම්රාන්ගේ ප්රධානතම ගෝලයෙකු කොළොන්නාවේ සාලමුල්ල ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (22) රාත්රියේ සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගත් අතර ඔහු ළඟ තිබී හෙරොයින් ග්රෑම් 10යි මිලිග්රෑම් 480ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
Home / Breaking News /
Local News /
Political /
Sinhala /
World News
/ කංජිපානිගේ ගොලයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට
Subscribe to:
Post Comments
(
Atom
)
0 Comments:
Post a Comment