Local News

අපේ ඉල්ලීම් නොදුන්නොත් ලංකාව දෙකට නෙමෙයි හතරට කඩනවා.. ශිවාජිලිංගම් ජිනීවාහිදී.. [Video]

තම ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් ශ‍්‍රී ලංකාව දෙකට නොව හතරට කඩන බව දෙමල ජාතික සන්දානයේ හිටපු උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.ඒ. ශිවාජිලිංගම් මහතා පවසයි.


ඔහු මේ බව කියා සිටියේ ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට සහභාගී වීම සදහා එහි පැමිනි අවස්තාවේදී විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් හා මත ගැටුමක නියැලෙමිනි.


About Admin

1 Comments:

  1. Hello. I have checked your pmnosrilanka.com and i see you've got some duplicate content so probably it is the reason that you don't rank high in google.

    But you can fix this issue fast. There is a tool that
    generates content like human, just search in google: miftolo's tools

    ReplyDelete

Powered by Blogger.