
නායකත්වයට පත් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා හඳුන්වාදීමට ද නියමිතව ඇත.
සමුළුව ලබන මස එකොළොස් වැනි දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් තිබේ.
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතාද එම සමුළුව සදහා විශේෂ ආරාධිතයෙක් ලෙස කැදවීමට නියමිත බවද වාර්තා වෙයි.
0 Comments:
Post a Comment