
හිටපු රාජ්ය ඇමති අමීර් අලි විසින් මේ බව තහවුරු කළේය.
අද දිනයේ ආණ්ඩුවට විරුද්ධව ගෙන එන ලද විශ්වාසභංගයක් පරාජය කිරීමෙන් පසුව මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම විශ්වාසභංගයෙන් ගෙන එන්නේම ජනප්රසාදයෙන් බින්දුවටම වැටී තිබූ ආණ්ඩුව රැක ගැනීම සඳහා වක්රාකාරයෙන් ශක්තිය සැපයීමට බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රී කණ්ඩායම විසින් දිගින් දිගටම චෝදනා කරනු ලැබිය.
0 Comments:
Post a Comment