Sinhala

එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයාට සහය.

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයාට සහය ලබා දීමට මෑතකදී ආණ්ඩුවට එක්වූ එජනිස මන්ත‍්‍රී පිරිස තීරණය කර ඇත.

ඒ අනුව විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඒ.එච්.එම්. ෆවුසි යන මන්ත‍්‍රීවරුන් මෙම තීරණය ගැනීමට නියමිතය.

මෙම පිරිසට එජාප ආසන සංවිධායක ධුරයන්ද ලැබෙනු ඇති බවද වාර්තා වෙයි

About Admin

0 Comments:

Post a Comment

Powered by Blogger.