රනිල් වික්රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු සුදානම් කර තිබේ.
මෙම භාරකාර ආණ්ඩුවේ ඇමතිවරුන් 15 දෙනෙකු පමණක් ලත් කිරීමට නියමිතය.
මීලග මහ මැතිවරණය තෙක් එම භාරකාර ආණ්ඩුව විසින් රට පාලනය කිරීමට නියමිතව තිබේ.
අනුරාධපුර රුවන්මැලි මහා සෑය ඉදිරියේදී දිවුරුම් දුන් අවස්ථාවේදී ජාතිය අමතමින් ජනාධිපතිවරයා සදහන් කරන ලද්දේ තමන් ඉක්මනින්ම නව රජයක් පිහිටුවන බවයි.
0 Comments:
Post a Comment