තිරිඟු පිටි කිලෝග්රෑම් එකක මිල වහා ක්රියාත්මක වන පරිදි රුපියල් 8 කින් ඉහළ දමා ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් පාන් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් හෙට දිනයේ රැස් වී තිරණයක් ගන්නා බවයි.
0 Comments:
Post a Comment