අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඒ මහතා හෙට දිනයේ ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය.
ඒ අනුව ඉදිරි කාල සීමාවේදී රනිල් වික්රමසිංහ මහතා නැවතත් විපක්ෂ නායක ධුරයේ කටයුතු කිරීමට නියමිතය.
ආරංචි මාර්ග වාර්තා කරන්නේ මේ වන විටත් අග්රාමාත්ය කාර්යයේ හා නිල නිවසේ ඇති පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරමින් සිටින බවයි.
අග්රාමාත්ය කාර්ය මණ්ඩලයද මේ වන විට සිය පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරගෙන ඇතැයිද වාර්තා වෙයි.
0 Comments:
Post a Comment