Local News

නව දැක්මකින් යන ගමනට ජනපතිට ඕස්ට්‍රේලියානු රජයෙන් පූර්ණ සහාය

ශ්‍රී ලංකාවේ  ඕස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි  මහතා ඊයේ (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා  හමුවිය.
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත තමාගේ සහ  ඕස්ටේ‍්‍රලියානු රජයේ සුබ පැතුම් පළ කළ මහකොමසාරිස්වරයා නව දැක්මකින් ඉදිරියට යන ශ‍්‍රී ලංකාවට  ඕස්ටේලියානු රජයෙන් දිය හැකි ඉහළම සහයෝගය ලබාදිමට මැදිහත් වන බව පැවසීය.
ශ‍්‍රී ලංකාව හා  ඕස්ටේ‍්‍රලියාව තර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට කටයුතු කිරීම පිළිබඳව මෙහිදි  සාකච්ජා  කෙරිණි.

About Admin

0 Comments:

Post a Comment

Powered by Blogger.