pmno news

බලය නෙවෙයි වැදගත්, සේවයයි ! - ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක ඒ.එල්.එම්.ෆාරිස්

බලය නෙවෙයි වැදගත්, සේවයයි ! -
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක ඒ.එල්.එම්.ෆාරිස්

බලය තනතුර නැතිවුණත් මහජන දිනයේදී මා හමුවීමට පැමිණෙන මහජනතාවගේ අවශ්‍යතා හා අඩුපාඩු තමන්ට හැකි පමණින් ඉටු කිරීමට කැපවී සිටින මා open office dialogue ක්‍රමය ක්‍රියාත්මක කිරීම ට තීරණය කලෙමි.
මෙම ක්‍රමය ජනතාව හඳුනා ගැනීමට සහ මා හා ජනතාව අතර වූ දුරස් හාවය අඩු කිරීමට අවස්ථාව ක් බවට මා සිතමි.
යනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක ගරු ඒ.එල්.එම්.ෆාරිස් මැතිතුමා පැවසුවේ ය.

About PMNO

0 Comments:

Post a Comment

Powered by Blogger.